මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී කිසිඳු ගිණිකෙළි අනතුරක් වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.
නමුත් මෙවර අවුරුදු සමයේදී වැටීම් හේතුවෙන් සිදුවු අනතුරු 23 ක්, නිවසේ අනතුරු 20 ක්, ගැටුම් හේතුවෙන් සිදුවූ අනතුරු 11 ක්, මාර්ග අනතුරු 6 ක්, සේවා ස්ථානවල අනතුරු 5 ක්, ක්‍රීඩා කිරීමේදි සිදුවු අනතුරු 2 ක් සහ වෙනත් අනතුරු 20 ක් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
